Header Ads

Header ADS

බහු මාධ්‍ය තාක්ෂණය භාවිතයෙන් ‌ව‌ෙබ් අඩවි නිර්මාණය

බහු මාධ්‍ය තාක්ෂණය භාවිතයෙන් ‌ව‌ෙබ් අඩවි නිර්මාණය



අන්තර්ජාලය  තුල ප්‍රදන වෙබ් සේවාවක් ලෙස විශ්ව ව්‍යාප්ත විසිරි වියමන (Word Wide Web -  WWW ) හදුන්වා දී ඇති අතර එම සේවාව මගින් විද්‍යුත් ලේකනයන් ලෙස සේවාදායක පරිගණක තුල ඇති වෙබ් අඩවි වෙතට පිවිස තොරතුරු ගවේෂණයට අවස්ථාව සලසා දෙයි. 

web site තුල වෙබ් පිටු සමග සියලු  තොරතුරු සම්බනන්දව පවතින අතර ඒවා බහුමද්‍ය (Multimedia) ස්වරුපයෙන් අන්තර්ගත වේ.



 තව ටිකක් පැහේදිලි වෙන්න උදාහරණ කිහිපයක් අරගෙන බලමු.

පාඨ(TEXT)

පින්තුර (Images)



ශබ්ද (Audio)
දෘශ්‍ය දර්ශන (Video)


 ‌ම‌ෙම අන්තර්ගතයන් ‌ව‌ෙ බ් පිටු ඒක්ක සම්බන්ධ කිරිමට 

ඒතක‌ොට ‌මේ වෙබ් පිටු සම්බන්ද කරනවා කියනැවට ICT විෂය නිර්දේශයේ බවිතවෙන්නේ වෙබ්පිටු සන්දරන කළමනාකරණය කිරීම කියල. 


වර්තමානය වන විට වෙබ් පිටු නිරමනයේදී  HTML සමග පහත කේත ක්‍රමයන්ද බවිත වේ. 

                                   1. CSS - Cascade Style Sheets

                                   2. PHP - Hypertext Pre-Processer


මේ භාෂාවන් පිලිබදව මම ඔයාලට ඉදිරි පාඩම් වලදී කියල දෙන්නම්. 


වෙබ් අඩවි මගින් ඉටු කරගැනීමට බලාපොර‌ොත්තු වන සේවාවන් මොනවද කියල දෙන බලමු. 


  • අධ්‍යාපනික ‌ස‌ේවාවන් ලබා දීමට.
                                          eg:- LMS System


  • ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට .
                                       eg:- social media websites




  • ගෙවීම් කටයුතු සිදු කිරීමට .
                                                             eg:- Payment Gatway


  • ව්‍යාවසායක කටයුතු සිදු කිරීමට .
                                         eg:- Online Marketing


  • ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට .                          eg:- 
                               
    ඊළගට මම කියන්න යන්නේ සාර්ථක වෙබ් අඩවිය තියෙන්න ඕන ගුණාංග මොනවද කියල 
                                          
  1. ප්‍රියජනක ලෙස වෙබ් පිටුව සෙලසුම් කරන්න ඕන. 
  2. පැහැදිලි අධි සන්ධාන ගතයන් භාවිතය . 
  3. සියලු බාහිර අන්තර්ගතයන් පැහැදිලි සම්බන්ද කරන්න ඕන.  
  4. අන්තර්ගතයන් නිරවුල් ලෙස ඉදිරිපත් කරන්න ඕන.                                                                                                                  


No comments

Powered by Blogger.
DMCA.com Protection Status