Header Ads

Header ADS

මුලික ස්වයන්චල තාක්ෂණවේදය (Basic Automobile Technology)

මගින්ආ යුබෝවන් යාලුවනේ මම කවිඳු අවිශ්ක ජයවර්දන අද ඔයාලට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරු තක්ෂණය යටතේ යාන්ත්‍රික තාක්ෂණවේදය කොටසේ මුලික ස්වයන්චල තාක්ෂණවේදය (Basic Automobile Technology) ගැන


මිනිසාගේ   දියුනුවත් තෙක්කම ප්‍රවාහනයට (Transportation)  සමාජයේ විශේෂ ස්ථානයක් හිමි වුණා.  අතීතයේ 

රික්ශෝව(Rikshow)
refresh
DBT




තිරික්කලය(Thirikkalay)


No photo description available.




අශ්වකරත්ත්ය(Horse cart)



ආදිය බාවිතයෙන් මිනිස් හා සත්ත්ව ජවය යොදා ගෙන ප්‍රවාහන කාර්යය පහසු  කරගෙන තිබේ.
ඔයාලට තව මේ ගෙන තව දැනගන්න අවශ්ශය නම් මේ සන්දනයන්ගෙන්(Links) ගිහින් පුළුවන් ඒ අවශ්ශය දේවල් ලබාගන්න .

Links

හරි ඊලගට බලමු 
මෝටර් රථයක මුලික පද්දති සහ ප්‍රදාන කොටස් පිලිබදව 

ප්‍රථමික චලකය (Prime mover)

මෝටර් රථයක අවශ්‍ය ජවය නිපදවා ගැනීම සදහා යොදාගනු ලබන උපාංගය තමයි  ප්‍රථමික චලකය කියල හදුන්වන්නේ.

මෝටර් රථයක ප්‍රථමික චලකය ලෙස එන්ජිමක් (Engine) එහෙම නෙත්තම් මෝටරයක්(Motor) බාවිත කරයි .


මේ දැක්වෙන්නේ මෝටර් රථයක ප්‍රථමික චලකය ලෙස න්ජිමක් (Engine) බාවිත කරන ආකාරය 






මේ ඔයාලට දැක්වෙන්නේ මෝටර් රථයක ප්‍රථමික චලකය ලෙස මෝටරයක්(Motor) බාවිත කරන ආකාරය 


*උපුටා ගැනිම :- https://www.youtube.com/watch?v=bLXDPs7UrXs&list=PLHKvO-_urDDM33H7o7C3MMGumraF4j7zW&index=2



ජව සම්ප්‍රේෂණ පද්දති (Transmission system)



මෝටර් රථය ගමන් කරවීම සදහා ප්‍රථමික චලකය මගින් නිපදවෙන ජවය එලවුම් රෝද කරා ගෙන යාමට බවිත කරන පද්දතිය තමයි ජව සම්ප්‍රේෂණ  පද්දතිය කියන්නේ .







මෝටර් රථයක ප්‍රථමික චලකය ලෙස එන්ජිමක් සහ මෝටරයක් (Hybrids) උපයෝගී කරගනු ලබන අවස්ථාවක් 


GETTING STARTED


රථය පන ගැන්වීමේදී



ACCELERATION

Acceleration


CRUISING




DECELERATING/BRAKING






STOPPING





*උපුටා ගැනිම :- https://www.lexusonthepark.ca/how-hybrids-work/



ජව  සම්ප්‍රේෂණ පද්දතියට අයත් උපාංග


  • ක්ලචය(Clutch)
Xtreme Outback Clutch

එන්ජිම සහ ගියර පෙට්ටිය අතර සම්බන්දතව අවශ්ෂ්‍ය පරිදි නෙති කිරීම හෝ ඇති කිරීම මෙමගින් සිදු වේ.


  • ගියර පෙට්ටිය(Gear Box)

මෝටර් රථයේ විවිධ ක්‍රියාකාරී අවස්ථාවන්හි දී  එන්ජිමෙ නිපදවෙන ජවය විවිධ ව්‍යාවර්තයන්ට පරිවර්තනය කර ඒළවුම් ‌රෝද කරා   සම්ප්‍රේෂණය කිිිිිරි අවශ්‍ය ‌වේ. ‌ඉතින් ‌මේ අවශ්‍යතාවය ඉටු කරන්නේ ගියර ‌ප‌ෙට්ටිය මගින්



  • අවරපෙ‌ති කද (Propeller shaft)
Introduction of Propeller Shaft
ගියර ‌පෙට්ටිය හරහා සපයනු ලබන ව්‍යාවර්තය නිමි ඒළවුම ‌වෙත සැපයීම අවරප‌ෙ‌ති කද මගින් සිදු ‌වේ

  • නිමි එළවුම (Final drive)
Differential
අවරපෙති කද ඔස්සේ ලැබෙන ව්‍යාවර්තය අංශක 90 ‌කෝණයකින් හරවා පදවන අක්ෂ දඩු ‌වෙත සැපයිම නිමි එළවුම මගින් සිදු ‌වේ.

*නිමි එළවුම (Final drive) ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍යය නම් ‌‌මෙන්න පිවිසෙන https://www.uniquecarsandparts.com.au/how_it_works_final_drive_unit


  • ආන්තර කට්ටලය (Differential)
මොටර් රථයක් වංගුවක ගමන් කිරිමේදි විශාල අරයක ගමන් කරන ‌රෝදය (පිටත ‌රෝදය) කුඩා අරයක ගමන් කරන ‌රෝදයට (ඇතුළත ‌රෝදය) වඩා වැඩි දුරක් ගමන් කරයි. ඒ නිසා පදවන ‌රෝද යුගලයක් දණ්ඩකින් දෘඩව සම්බන්ධ කළවිට  අඩු දුරක් ගන්නා ‌රෝදය ඇදී යෑමකට(Drag) ලක් ‌‌ව‌ෙයි. ‌මෙය වළක්වන්න ‌යොදන යාන්ත්‍රණය තමයි ආන්තරය කියල කියන්නේ


  • පදවන අක්ෂ දඩු (Drive axles)



මෙමගින් නිමි එළවුමෙන් ලැබෙන ව්‍යාවර්තය පදවන ‌ර‌ෝද ‌වෙත සැපයීම සිදු ‌වේ.


  • පදවන ‌රෝද (Drive wheels)
Proten Drive's Motor Package
අක්ෂ දඩු ඔස්සේ ලැබ‌ෙ‌න ව්‍යාවර්තය ‌මොටර් රථයේ චලිතයට පරිවර්තනය කිරීමට පදවන ‌රෝද භාවිතාා ‌කෙරෙයි.


No comments

Powered by Blogger.
DMCA.com Protection Status