Header Ads

Header ADS

Kubiyo Game Free Download

ඔන්න ඒහෙනම් කවුරැත් බල බලා හිටි ශ්‍රී ලංකාවේ අලුත්ම ගේම්  එක කුබියෝ නොමිලේ  බාගන්න 



තින් ඔයාලට මතක ඇති ශ්‍රී ලංකාවේ ජනප්‍රීය වුණු ‌ටෙලිනාට්‍යයක් තමයි කුඔිය‌ෝ කියල කියන්නේ ඉතින් ‌ටෙලි නට්‍යය‌ේ රසවිදපු අකාරයටම දැන් ‌ගේම් ඒකක් හරහා ‌නොමිලේ Play කිරිමට අවස්ථාව Kodex අයතනය  ලබා දීල තිබනෙවා.





අවම පද්ධති අවශ්‍යතා වින්ඩෝස් 7/8/10 / මැක් / ලිනක්ස් CPU: ඉන්ටෙල් කෝර් 2 යුගල VGA: Nvidia GT610 1GB හෝ ඊට සමාන ය RAM: 2GB සෘජු X: 09 HDD: 4GB-8GB නිර්දේශිත පද්ධති අවශ්‍යතා වින්ඩෝස් 7/8/10 / මැක් / ලිනක්ස් CPU: Intel i5 VGA: Nvidia GT610 1GB හෝ ඊට සමාන ය RAM: 8GB සෘජු X: 09 HDD: 4GB-8GB

Download Full Game DVD

file size : 3.06GB

කොහොමද Koombiyo Game එකේ Error එක Fix කරන්නේ? ( Official site )


ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි අලුත් Download Link එකක් දැම්මා. එකෙන් කිසිම file damage එකක් නැතිව Game එක Download කරන්න පුළුවන්.

එත් දැන් DVD එකෙන් සහ කලින් Download link එකෙන් ගත්ත ය ඉන්නවා නේ. එයාලට යේ Download කරන එක අපරාදේ නේ . එක හින්ද අපි වෙනම Damage වෙච්ච file එක ඔයාලට දෙනවා වෙනම download කරන්න. මේ data.unity3d file එක ඔයාල ඔයාලගේ koombiyo game folder එකේ තියෙන KoombiyoGame_Data කියනැ folder එකට copy කරන්න.

මතක ඇතුව Standard Download කියන එකෙන් download කරන්න….



Game එක enjoy කරන්න! 


No comments

Powered by Blogger.
DMCA.com Protection Status